
Home
/
Latest News & Events
උතුම් ශ්‍රී දළඳා සමිඳු වන්දනාවට දිවයිනේ නන් දෙසින් සහභාගී වූ බැතිමතුන් උදෙසා ස්ටර්ලින් අනුග්‍රහයෙන් සංවිධානය කරනු ලැබූ සංග්‍රහයට නන් අයුරින් සහය දැක්වූ ඔබ සැමට ගෞරවාන්විත ස්තූතිය. ඔබ සැමට දළඳා සමිඳු පිහිටයි!